ආයුබෝවන් | WELCOME
අපගේ නවතම Online Econ පන්තියට ඔබව සාදරයෙන් පිළිගන්නා අතර ඔබට අවශ්‍ය සියලුම අද්යාපන කටයුතු පහසුවෙන් තම නිවසේ සිට හැදෑරීමට මෙම අවස්ථාව මහගු පිටුවලක් වනු ඇති බව මගේ දැඩි විස්වාසයි.
අප දුවා දරුවන්ගේ අද්යාපන කටයුතු සාර්තක කර දීමට මට අවස්ථාවක් ලැබුණු අතර, සෑම වසරකදීම වැඩිම සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමිකරදීමට හැකිවිම පිළිබඳ මම නිහතමානීව ආඩමිබර වෙමි.
- ප්‍රසාද් ජයසිරි.